සිංහලෙන් – Britishway English Academy

අපගේ සියලුම පාඨමාලා තොරතුරු සිංහලෙන් දැන ගැනීමට මෙම වෙබ් පිටුව භාවිතා කරන්න.

දින 50 නේවාසික කඳවුර

සතියේ දින 07 පුරාම දින 50 ක් පෙ.ව 6.00 සිට ප.ව 9.00 දක්වා

ඔබව ඉංග්‍රීසි භෂාව මැනවින් කථා කරන්නෙකු බවට සහතික කෙරෙන අතර, ඔබගේ ජීවිතය සැබෑම වෙනස් කිරීමකට ලක් කරන පාඨමාලාවකි. උදෑසන අවදි වී, රාත්‍රියේ නිදාගත් ඇද සකස් කර,දවස අරඹන තැන සිට ජීවිතය සැලසුම් කරන පෞර්ෂය වර්ධනය කරගන්නා ක්‍රියාදාමයන් මෙන්ම, කන-බොන, අදින-පළදින අයුරු, මනා විනයකින් හෙබිව සමාජ ගතවී ජිවත්වන හැටි කියාදෙන පාඨමාලාවකි. (වචන වලට සිමා නොවී සැබවින්ම සිදු කරනු ලැබේ.)

තවද පාඨමාලාව අවසානයේ කොළොඹ තරු පහේ හෝටලයකදී හැදි ගෑරුප්පු භාවිතය පිලිබද පවත්වනු ලබන වැඩමුළුව සහ සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයක් අත්විදීමේ අවස්ථාව මෙන්ම,(ඔබගේ කැමැත්ත පරිදි )යුධ හමුදා විශේෂ පුහුණු කදවුරක නායකත්ව පුහුණුව පිලිබදව දින 04 ක වැඩමුළුවක් ද ඇතුලත්ව ඉංග්‍රීසි කථා කරන සමාජයකට අවශ්‍ය සියලු උසස් ගුණාංගයන් ගෙන් සපිරි පුද්ගලයෙකු බවට පත් කරනු ලැබේ.

දින 50 නේවාසික කඳවුර

අදම පැමිණ ලියාපදිංචි වන්න.

අමතන්න 033 202 41 41

ද්වි මාසික පාඨමාලාව (02 Month Course)

අදම පැමිණ ලියාපදිංචි වන්න.

අමතන්න 033 202 41 41

ද්වි මාසික පාඨමාලාව (02 Month Course)

සදුදා සිට සිකුරාදා දක්වා දෙමසක් පෙ.ව 8.00 සිට ප.ව 4.00 දක්වා

මාස 02 ක්, සතියට දින 05 ක් .එනම් සදුදා සිට සිකුරාදා දක්වා උදේ 8.00 සිට සවස 4.00 දක්වා පාඨමාලාවකි.ඉංග්‍රීසි කතාවට ප්‍රමුඛතාවය දෙමින් මනා ව්‍යාකරණ දැනීමක් සමග මාස 02 කින් යන සියල්ල ආවරණය වන අනිවාර්යෙන්ම ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව ලබාදෙන බවට සහතික කෙරෙන මෙම පාඨමාලාව බ්‍රිතාන්‍ය ඇතුළු විදේශීය රටවල් කීපයක සුසංයෝගය මත සෑදුනු විශේශිත පාඨමාලාවකි.

පුරා මාස 02ක් පැවැත්වෙන මෙම පාඨමාලාව මගින් ඔබ මනා ලෙස ඉංග්‍රීසි කථා කරන්නෙකු බවට පත් කරන්නෙමු. ඒ සදහා වූ විශේෂිත ශිල්පිය ක්‍රම වේදයන් රැසක් අප විදේශයන් තුලින් උකහා ගත්තෙමු, අධ්‍යනය කළෙමු. ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි වන්නේ ඇයි දැයි අප ඔබට කියා දෙන්නෙමු. ඒ දැනුවත් කිරීම මතින් ඔබව විශ්වාස නොකරන, එහෙත් විශ්වාස කල යුතු වන, ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාවක් ඔබට ලබා දෙන බව ඉතා වගකීමෙන් සහතික කරන්නෙමු.

සති අන්ත පාඨමාලාව (04 Month Course)

සෙනසුරාදා / ඉරිදා දිනයන්හි දී

පෙ.ව 8.30 සිට ප.ව 4.00 දක්වා මාස 04ක්.

සති අන්ත පාඨමාලාව (04 Month Course)

අදම පැමිණ ලියාපදිංචි වන්න.

අමතන්න 033 202 41 41

උසස්පෙළ පුනරීක්ෂණ කදවුර

අදම පැමිණ ලියාපදිංචි වන්න.

අමතන්න 033 202 41 41

උසස්පෙළ පුනරීක්ෂණ කදවුර

සිය ගණනක් උසස් පෙළ පුනරාවර්තනකරුවන්ට සියළුම විෂය ක්ෂේත්‍රයන්හි ඉහළ ශ්‍රේණිගත කිරීම් සහ විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට හැකි වේ. අපගේ උසස් පෙළ පීඨය මගින් ගණිතය, විද්‍යාව, ජෛව, තාක්‍ෂණ හා කලා විෂයයන් (සිංහල මාධ්‍යය) පිළිබඳ අධ්‍යයන පාඨ මාලාවන් සමඟ සිසුන්ට සියළුම අධ්‍යයන සහාය සහ මග පෙන්වීම ලබා දේ.

විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන (රු:5000.00 ශිෂ්‍යත්ව)

ඔබ මේ සම්බන්ධ වූයේ බ්‍රිටිෂ් වේ ඉන්ග්ලිෂ් ඇකඩමි විසින් කොවිඩ් ව්‍යසනය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සදහා නිර්මාණය කර ඇති විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන හා සම්බන්ධ වීමටයි. මෙහිදී ඔබට අපගේ විශේෂ පටමාලාව සදහා රු:5000ක් පමණක් ගෙවා සම්බන්ධ විය හැකි වන අතර, සීමිත කාලයක් සදහා ශිෂ්‍යත්ව 2000ක් නිකුත් කිරීමට අපගේ ආයතනයේ ඉහල කළමනාකාරිත්වය මේ මොහොතේ තීරණය කර ඇත.

කරුණාකර පහත සදහන් තොරතුරු සපයා මෙමෙ ශිෂ්‍යත්ව වැඩසටහනට සම්බන්ධ වන්න. ඔබගේ පටමාලා ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් අපගේ නියෝජිත මහතෙකු හෝ මහත්මියෙකු ඔබව දැනුවත් කරනු ඇත.

මෙම දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න ලෙසට අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

 

    අපගේ ශාඛාවන්